Elite Transfer Portal

හෙද සේවයේ නියුතු ඔබ සඳහාම වෙන්වූ, වඩාත් විශ්වසනීය සහ වේගවත් සුහද මාරු පද්ධතිය.

පද්ධතිය භාවිතා කරන ආකාරය

1
මූලික තොරතුරු
ඔබේ සම්පූර්ණ නම සහ ඊමේල් ලිපිනය නිවැරදිව ඇතුළත් කරන්න.
2
පද්ධති හැඳුනුම් අංකය
ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) නිවැරදිව ඇතුළත් කරන්න.
3
මාරු වීමට බලාපොරොත්තු වන රෝහල
දැනට සිටින රෝහල සහ යාමට අවශ්‍ය රෝහල ලැයිස්තුවෙන් තෝරන්න.

ගැලපෙන මාරුවක් හමු වූ වහාම අප ඔබව දැනුවත් කරනු ලැබේ.

Support Center

074 356 7900
srilankannurse.sl@gmail.com